දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන
මීනි වලක මා යට කර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන
සැනසීම සොයමි මගේ පපුවට තද කරන්
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාල යන්නේ නෑ මගේ සුදු රත්තරන්
අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා //
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවෙන්නේ ඔබට මේ මගේ මල කඳ තමා //
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාල යන්නේ නෑ මගේ සුදු රත්තරන්
මුලදී බැන්ද ආදරයක මිහිර දැන් ...
මල් කුමරියෝ සිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබේ තොලේ //
එක් වෙන්නට නොහැකි උනොත් රන් කඳේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ //
මුලදී බැන්ද ආදරයක මිහිර දැන් ...
ගායනය : H.R. Jothipala
ගායනය : H.R. Jothipala

No comments:
Post a Comment