සිත නැංගුරම්ලා දුක හංගලා //
නිල් නුවන් නෙත් කැරැල්ලේ
පෙම් සිනා
කැන් නාන්වලා
තව ලං වෙලා ...
ආදරේ මා නිවාලයි.. ///
පුළුලුකුළු මල් අනන්තේ
මල් පිපි ලැම වසන්තේ
සුවඳ මල් රොන් සිඹිමින්
ළඟ හිඳිමින්
මා නිවෙනවා ... මා නිවෙනවා
සිත සැනසුමින්.. මේ උණුසුමින්
ආදරේ මා නිවාලයි.. ///
සඳ හැංගිලා ....
මදු මල් සිඹින්නද නින්දේ
සුපසන් වී බැඳීමින්
සන්සිදිමින්
මා නිවෙනවා ... මා නිවෙනවා
අත් බැඳීමින් ... මේ විඳිමින්
ආදරේ මා නිවාලයි.. ///
සඳ හැංගිලා ....
ගායනය : Amila Perera

No comments:
Post a Comment